Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Monday, October 17, 2011

Disappointment


Everybody says that tomorrow is a new day
But I know, it will be the same
I can’t see any different between,
Yesterday and today,
Today and tomorrow
Sun rise
Become noon
And sunset
The same template
How disgusting…
You.., speak to me
Please tell what’s gone on
My life becomes more and more boring
I don’t want to see same ugly days in my life
I’m disappointed…

by amith chinthaka
In 2011
වස්සානයක පියසටහන්

Road Race 2011


මේ වගේම තවත් ලස්සන දවසක
හිරු දහසක් පෑයුවා සේ ආලෝකමත්
සඳු දහසක් පෑයුවා සේ සෳම්‍යවත්
ලස්සන ඇස් දෙකක් දුටුවා මතකයි
හදවත විනිවිදින බැල්මක් දුටුවා මතකයි
ඔබව දුටුවා මතකයි...
කාලය ගෙවී ගොස්
ඔබ මගෙන් දුරස් වී ගියත්
කඩා හැලුන කඳුළු සීතලම සීතල වෙලා ගලා ගියත්
අන්තිමට සිනහවක් ඉතිරි උනා
ඒ සිනහවෙන් කඳුළු වියැකුණු හැටි
ඒ සිනහව දකින්න මම අසා කල හැටි
මට ඒ අතීතය ආයෙත් ගේන්න පුලුවන් නම්...
මට පොරොන්දු වෙන්න
හැමදාම හිනා වෙලා ඉන්නවා කියලා

by amith chinthaka
In 2011 Road race
වස්සානයක පියසටහන්

Heartless


Okay
Do you want to hurt me?
Then, hurt
You can hurt me
Until I have a heart
If I haven’t
You’ll never hurt me
I convert my heart into a rock
Try to hurt anymore
You’ll fail
Goodbye.

by amith chinthaka
June 23rd 2011
වස්සානයක පියසටහන්

The Guiding Star


Once, I been a storm and got more attention
Once, I been an angel and stolen hearts
At once I disappeared they stuck in their dreams
Now I’m being a guiding star and help them to escape
Then, they’ll be thankful to me

by amith chinthaka
July 13th 2011
වස්සානයක පියසටහන්

Monday, August 29, 2011

warna - Book Two

මා නෙත සිපගත් රාත්‍රිය

මලානික රැස්වෙලී
සඳරැස් කෙමෙන් පතිත වේ
ලෝකයා
අන්දකාරයෙන් මුසපත් වේ
තුරු මුදුන්
දුනු අමෝරා හුනු මිනිසුන් වැනිය
රැහැයි නද දසත පැතිරෙයි
අහෝ...
අන්ධකාරය කෙසේ සැඟවේද
විහඟුන්ගේ හඬ
ලෝකයාගෙන් සමුගෙනද
නමුදු
නිශාචරයින් දසත ඉගිලෙයි
හිරු රැසින් බැබලූ
ලෝකයට කුමක් වීද
දහවලේ ගලා ගිය ගඟ
නිශායාමයේ ගලා ගියද
එය නෙත ගැටුනු කල
මහත් බයංකාරයක් දැනේ
නමුදු
අඳුරෙන් ගිලගත්
බයංකාරයෙන් වැසීගත්
ලෝකයා
හෙට දින ආලෝකමත් වන බව දනිමු

by chamini nimeshika
Deep

New Moon

මට නැවත ලියන්නට සිතුනි
ඒ ඔබ ගැනය
විටෙක රන්වන් හිරු මඩලක් සේ සැරසුනු ඔබ
විටෙක වසන්තයක් සේ මල් බර විය
ඒ වසන්තයේ වූ සුලි කුණාටුවක් ඔබගේ සිත්තම වර්ණවත් කලේ
සමාවෙන්න... එය මගේ සොඳුරු සිත්තමයි
රත් පැහැයෙන් හා අඳුරු පැහැයෙන්
සංග්‍රාමයකට සැරසුනු  ඔබ මට මංගල්‍යයක් ගෙනාවේ නොවේද
පුදුමයක හැටි ඉන්පසු පලබර වූ නුඹ
හරිම ලස්සනයි...
විටෙක ඉදිරියෙන් ගොසින් නැවත බැලුවද
විටෙක මා හා එක්ව ගමන් කලද
කතා නැතුවද අප කතා කල හැටි
ඔබ සොබාදම් චක්‍රය සම්පූර්ණ කල හැටි
යලි යලි මතක් වුවද කම් නැත
ඒ මතකය අවසන්ය
ඔබ මගේ සොඳුරු වසන්තයේ මතක සටහනකි
මා මතක සටහන් පමණක් එකතු කරන්නෙමි
කිසිවක් රැගෙන නොයන්නෙමි...

by amith chinthaka
Dec 13th 2008
Deep