Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Tuesday, January 8, 2013

Jan 07 2013


Today my dearest student asked me a question
          “Are you rich ?”
I was little bit confused. And I answered, “Yes”. So.. he got the answer and without questioning anymore, continued what he's doing. But I was still confused. When I went home, I recalled that and thought.. “Am I really rich”
          “Yes”
My heart answered me.

The dictionary definition for the word “rich” is
          [1] having much money or many assets.
          [2] containing a large amount of something specified; abundant

Again the dictionary definition for the word “assets” is
          [1] a property with money value
          [2] a useful or valuable thing, person or quality

So.. my heart is correct. According to the definition rich[1];assets[2]; yes I'm rich. And definition rich[2]; also prove I'm not guilty with my answer. But I'm fail with most famous definition of “rich”.

Eureka... Since I'm not guilty, I can induct that every man, woman and child in this world are rich.

While someone being rich of rich[1];assets[1]; another being rich of rich[2]; or rich[1];assets[2]; such as poverty, hungry, loneliness, love, passion, creativity.

This is a rich world.

Sunday, September 30, 2012

වීරයා මැරිලා

ජීවත් වූයෙමි විසි වසකටත් වඩා
මේ දෙරණ මත
ඇසුවෙමි, දුටුවෙමි, බැලුවෙමි, සිතුවෙමි,
අඳුරු වර්ණයෙන් ගහණ රට
යලි වර්ණවත් කරනු වස්
දියසෙන් කුමරු ගේ වැඩීමක්…
ඇති මුත් චේතනා දහසක්
ඉපදි ඉපදී මැරි මැරී හදවත තුළ
වර්ණවත් කරන්නට යලිත්,
වඩින තුරු දියසෙන් කුමරු
සිටියෙමි කල් මරා…
උපන් දියසෙන් කුමරුවන්
තිඹිරි ගෙයිදිම මැරී යද්දී
කරන්නට නොවූයෙන් කිසිවක්
රැගෙන සටන් පාඨ
බැස්සෙමි මහ මගට
ලෙහෙසි නැත,
නිරුධක කතරකි එය
සිරුරෙහි වදින දිය පොදද
ආත්මයේ මිල ගනී…
කතා බහකි, ලොකු වාදයකි ඊටත් වඩා
අවසන සම්මුතියකි දිය බිඳකට
තෙමුණ දෙතොලින් ඉදිරියට තැබූ පියවරකි
දැක සතර අතින් ඇදෙන මහ පිරිවර
සිතට නැගුණ ලොකු ප්‍රීතියකි
සුළු මොහොතකි…
පිරුවට ඇඳ දත් විලිස්සමින් උන් එන්නේ
දුන් දිය බිඳේ මිල ගන්නට බව දැන
ඇති වූ මහා කළකිරීමකි
දැන ගනු තොප,
වීරයා මැරිලා ගොඩක් කල් බව…
කරමින අදර රකිමින මෙරට
නොසැකසුව හොත් පරිසරය
වඩින්නට දියසෙන් කුමරු හට
නොවඩිනු ඇත එතුමන්
රකින්නට තොපව
මේ ගෙන්දගම් පොළොව මතට
වඩින්නට පෙර මහා බෝසතුන්
මෙ මනු ලොවට දිව සිට
බැලුව බව පස් මහ බැළුම්
අමතකද තොපි හට…


by amith chinthaka
Sept. 28 2012


Gray Scale

Wednesday, June 20, 2012

Gray Scale : Screen Shots

Screen Shots is a sub category of Gray Scale. All these photographs had been downloaded from the internet. So, sometime these photographs are copyrighted materials.

Keep your mind open and free while you are reading these articles. Enjoy Warna with Screen Shots...

I should thanks to Nuthana Manawaya

Blossom



කලුද නැත මම සුදුද නැත
අළුවැ දිය මත පිපුන මල මම
ඉහිර වන්නට අවර්ණ පෙති මත
තව ඇදපන් පාටක් තෝරන්ට

යතුරු සිදුර


බලාගත්තා නම් දැන් පල
නිදහසේ නිදන්ට දී මට

Marketing


විප්ලවය විප්ලවය
කෑ මොර දෙන්නේ මන්ද තොප
ඉතිරි වූ වත පෙරවා සිටින කල
කුමට සරාගී බැලුම් හෙලුවද
නැත නැත
සළු පිළි නැති අසරණයෙක් නොවෙමි මම
නූතන විප්ලවල ඉතිරි කල වත අඳිමි මම