Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Sunday, December 1, 2013

වස්තුව

වස්තුව නැති බැවින්
රැක ගැනීමට යමක් නැතිවා සේම
බියවීමටද කාරණයක් නොමැත

වස්තුව නැති බැවින්
ආඩම්බර වීමට කරුණක් නැතිවා සේම
භුක්ති විඳීමටද කිසිවක් නොමැත