Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Sunday, December 1, 2013

වස්තුව

වස්තුව නැති බැවින්
රැක ගැනීමට යමක් නැතිවා සේම
බියවීමටද කාරණයක් නොමැත

වස්තුව නැති බැවින්
ආඩම්බර වීමට කරුණක් නැතිවා සේම
භුක්ති විඳීමටද කිසිවක් නොමැත

1 comment:

  1. මමත් මට නැති බැවින්
    දුක් වන කෙනෙක් නැතිවා සේම
    සතුටු වන කෙනෙක් නොමැත

    ReplyDelete