Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Monday, October 17, 2011

Road Race 2011


මේ වගේම තවත් ලස්සන දවසක
හිරු දහසක් පෑයුවා සේ ආලෝකමත්
සඳු දහසක් පෑයුවා සේ සෳම්‍යවත්
ලස්සන ඇස් දෙකක් දුටුවා මතකයි
හදවත විනිවිදින බැල්මක් දුටුවා මතකයි
ඔබව දුටුවා මතකයි...
කාලය ගෙවී ගොස්
ඔබ මගෙන් දුරස් වී ගියත්
කඩා හැලුන කඳුළු සීතලම සීතල වෙලා ගලා ගියත්
අන්තිමට සිනහවක් ඉතිරි උනා
ඒ සිනහවෙන් කඳුළු වියැකුණු හැටි
ඒ සිනහව දකින්න මම අසා කල හැටි
මට ඒ අතීතය ආයෙත් ගේන්න පුලුවන් නම්...
මට පොරොන්දු වෙන්න
හැමදාම හිනා වෙලා ඉන්නවා කියලා

by amith chinthaka
In 2011 Road race
වස්සානයක පියසටහන්

No comments:

Post a Comment