Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Monday, August 29, 2011

මා නෙත සිපගත් රාත්‍රිය

මලානික රැස්වෙලී
සඳරැස් කෙමෙන් පතිත වේ
ලෝකයා
අන්දකාරයෙන් මුසපත් වේ
තුරු මුදුන්
දුනු අමෝරා හුනු මිනිසුන් වැනිය
රැහැයි නද දසත පැතිරෙයි
අහෝ...
අන්ධකාරය කෙසේ සැඟවේද
විහඟුන්ගේ හඬ
ලෝකයාගෙන් සමුගෙනද
නමුදු
නිශාචරයින් දසත ඉගිලෙයි
හිරු රැසින් බැබලූ
ලෝකයට කුමක් වීද
දහවලේ ගලා ගිය ගඟ
නිශායාමයේ ගලා ගියද
එය නෙත ගැටුනු කල
මහත් බයංකාරයක් දැනේ
නමුදු
අඳුරෙන් ගිලගත්
බයංකාරයෙන් වැසීගත්
ලෝකයා
හෙට දින ආලෝකමත් වන බව දනිමු

by chamini nimeshika
Deep

3 comments:

  1. :) great work
    api danan hitiye naha nee oya mechchara talented kiyala :)
    keep it up
    gud luck frn

    ReplyDelete
  2. Thanks
    I'll win if you all understood what I expressed

    ReplyDelete